සමාජ මාධ්‍යයේ බොරු තියනවා - ෂෙහාන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

සමාජ මාධ්‍යයේ බොරු තියනවා - ෂෙහාන්

සමාජ මාධ්‍යයේ බොරු තියනවා - ෂෙහාන්

සමාජ මාධ්‍යයෙන් බොරු සමාජගත කිරීම නැවතී නොමැති හෙයින් සමාජ මාධ්‍ය සඳහා ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දීම වැදගත් බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

 

 

ඒ, පසුගියදා අනුරාධපුරයේ පැවති වැඩසටහනක් අමතමිනි.

views

603 Views

Comments

arrow-up