FEB
22
හයිවේ එකෙන් අපි වංචා කරල නැ - ජොන්ස්ටන්

ගලගෙදර සහ රඹුක්කන අධිවේගී මාර්ග කොටස ඉදිකිරීමේදී වත්මන් රජය යටතේ කිසිදු අක්‍රමිකතාවක් සිදු වී නැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අවධාරණය කරනවා.
එම මාර්ග කොටස ඉදිකිරීම්දී රුපියල් කෝටි දහසය දහසකට වැඩි වංචාවක් සිදු වූ බවට දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ කළ චෝදනාවට පිළිතුරු දෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
592 Views
Comments