කුරුසයේ අත තබා පොරොන්දු වෙනවා - මෛත්‍රී
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
28

කුරුසයේ අත තබා පොරොන්දු වෙනවා - මෛත්‍රී

කුරුසයේ අත තබා පොරොන්දු වෙනවා - මෛත්‍රී

පාස්කු ප්‍රහාරය පිළිබඳව තමන්ට තොරතුරු ලැබී ඇති බවට එල්ලවන චෝදනා අසත්‍ය බවට කුරුසයේ අත ගසා පොරොන්දු වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

 

 

එම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දැනුවත් කර සිටියේ නම් එය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි  හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ. බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ ඒ පිළිබඳ තමන් දැනුවත් කළේ නම් කිසිවිටෙකත් එම අවස්ථාවේ විදේශගත නොවන බවද ඔහු සඳහන් කළා.

views

587 Views

Comments

arrow-up