කබ්රාල් කියන්නෙ බොරු - හර්ෂ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

කබ්රාල් කියන්නෙ බොරු - හර්ෂ

කබ්රාල් කියන්නෙ බොරු - හර්ෂ

රටේ පවතින තත්වය සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා සිදුකරන ප්‍රකාශ වල සහ රටේ සැබෑ යථාර්තය අතර ඇත්තේ සම්පූර්ණයෙන්ම පරස්පර තත්වයක් බව සමගි ජනබලවේගය පවසනවා.

 

 

ශ්‍රී ලංකාව තුල ඩොලර් විකිණීම සම්බන්ධයෙන් පවතින නිසි ක්‍රමවේදයට බැහැරව සිදුකෙරෙන අනීතික කටයුතු සම්බන්ධයෙන් මහබැංකුව තවත් දැනුවත් විය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරන්නේ.

views

574 Views

Comments

arrow-up