FEB
18
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සමග සාකච්ඡාවක් අද

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල තවත් සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.
රට ගොඩනැගීම සඳහා එම පක්ෂ විසින් සකස් කරන ලද යෝජනාවලිය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමු කෙරෙනු ඇති.
අදාළ යෝජනාවලිය ලබන මස 02 වනදා රජයට භාරදීමට නියමිතයි.
605 Views
Comments