ජීවන් නිදහස් පක්ෂයේ සියලු‍ තනතුරුවලින් ඉවත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
23

ජීවන් නිදහස් පක්ෂයේ සියලු‍ තනතුරුවලින් ඉවත් වෙයි

ජීවන් නිදහස් පක්ෂයේ සියලු‍ තනතුරුවලින් ඉවත් වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැරූ සියලු‍ තනතුරුවලින් තමන් ඉවත්වන බව එම පක්ෂයේ උප සභාපති ජීවන් කුමාරතුංග පවසයි. 

 

ඊයේ(22) පැවති මාධ්‍ය හමුකට එක් වෙමින් ඔහු ඒ බව පැවසීය.

 

ජීවන් කුමාරතුංග මහතා ඉදිරියේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම විසින් පිහිටවූ නව ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වනු ඇති බවට වාර්තාවේ.

views

638 Views

Comments

arrow-up