FEB
28
මිනිස්සුන්ට කන්න නැහැ කියන්නේ බොරුවක්..! - ජොනී

විපක්ෂය කෙසේ පැවසුවද රට තුල කන්න නොමැති තත්වයක් නොමැති බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.
ඒ, කොළඹ හොරණ 120 මාර්ගයෙහි අලුතින් ඉදි කරනු ලබන පාමංකඩ පාලම ඉදි කිරීම නිසා එම ස්ථානයේ තිබූ නිවාස අහිමි වූවන් වෙනුවෙන් නව නිවාස ලබා දීම සඳහා රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ ප්‍රධානත්වයෙන් පාමංකඩ මංසන්ධියේදී පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍ය අමතමින්.
567 Views
Comments