රටේ ඔක්කොම ප්‍රශ්න වලට හේතුව මම ද..? - සජිත්

රටේ නිර්මාණය වී ඇති ඩොලර් අර්බුදයට චූදිතයින් වන්නේ පොදුජන පෙරමුණ හෝ ආණ්ඩුව නොවන බව ජනාධිපති අගමැති පවසන බව පැවසූ විපක්ෂ නායකතුමා, එසේනම් එහි චූදිතයින් වන්නේ සමගි ජනබලවේගය සහ සජිත් ප්‍රේමදාස දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් විමසා සිටියේය.
තරුණ තරුණියන් රට හැර යන්නේත්,රටේ කර්මාන්ත ශාලා වැසී යන්නෙත්, රට මෙතරම් ව්‍යසනයකට කඩා වැටී ඇත්තේත් ආණ්ඩුවේ වරදක් නිසා නෙවේ නම් එහි වරද සමගි ජන බලවේගය හෝ සජිත් ප්‍රේමදාසගේ දැයි ඒ මහතා ප්‍රශ්න කළ අතර ආණ්ඩුව සිතාගෙන සිටින්නේ මේ රටේ ජනතාව කවුරුන් කියාදැයි විමසීය.
824 Views
Comments