MAR
07
ආණ්ඩුවේ ඉන්නවා නම් ආණ්ඩුව රකින්න..! – ලොකුගේ

ආණ්ඩුවේ සිටින තුරු ඇමතිවරුන් විසින් ආණ්ඩුව රැකිය යුතු බව අභිනව බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසනවා.
කැබිනට් මණ්ඩලයේ සිටියදී ආණ්ඩුව විවේචනය කිරීම සුදුසු නොමැති බදයි ඔහු පවසන්නේ.
ආණ්ඩුවේ එකට සිටගෙන සිටීමට නොහැකිනම් ඉන් පිටවී යායුතු බවත් විමල්-උදය යන හිටපු අමාත්‍යවරුන් සෑම විටම රජය විවේචනය කිරීම සිදුකළ බවත් ඔහු පවසනවා.
566 Views
Comments