දැන් රට පාළනය කරන්නෙ අනුරාධපුරේ ඤාණක්කා..
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
14

දැන් රට පාළනය කරන්නෙ අනුරාධපුරේ ඤාණක්කා..

දැන් රට පාළනය කරන්නෙ අනුරාධපුරේ ඤාණක්කා..

‍රට පාලනය කරනු ලබන්නේ අනුරාධපුරයේ සිටින කාන්තාවක් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

 

 

ඒ, ඊයේ (13) මීරිගම මැතිවරණ බල ප්‍රදේශයේ සමගි ජන බලවේගයේ කාන්තා බල මණ්ඩලය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්.

 

 

කාලි මෑණියන්ගේ වරමින් රටේ අනාගතය තීරණය කිරීමට ඉඩ දීම සුදුසු නොවන බවයි එහිදී ඇය පවසා සිටියේ.

views

796 Views

Comments

arrow-up