“ගෝඨාභයට වඩා බැසිල්ට තමයි හොඳටම කරන්න පුලුවන්, බැසිල් ජනතාවාදියි” - කුට්ටිආරච්චි (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
27

“ගෝඨාභයට වඩා බැසිල්ට තමයි හොඳටම කරන්න පුලුවන්, බැසිල් ජනතාවාදියි” - කුට්ටිආරච්චි (VIDEO)

“ගෝඨාභයට වඩා බැසිල්ට තමයි හොඳටම කරන්න පුලුවන්, බැසිල් ජනතාවාදියි”  - කුට්ටිආරච්චි (VIDEO)

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා දේශපාලන අත්දැකීම් අඩු නායකයෙක් බවත් බැසිල් රාජපක්ෂ යනු රටේ මහජනතාවගේ දුක දන්නා හඳුනන ජනතාවාදී නායකයෙක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.

 

ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා දේශපාලනිකව ඉදිරියෙන් සිටින බැවින් නායකත්වයටද සුදුසුම පුද්ගලයා බැසිල් රාජපක්ෂ බවත් හෙතෙම පවසයි.

 

අද වන විට බැසිල් රාජපක්ෂ මහතා දැවැන්ත පීඩනයකින් සිටින බව පෙන්වා දෙන කුට්ටිආරච්චි මහතා පෙන්වා දෙන්නේ ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් බිල්ලට දී ජනතාවගෙන් ඇඟ බේරා ගැනීමේ ක්‍රියාවලියක නිරත වන බවයි.

 


අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම බව පැවසීය.

 

 

views

669 Views

Comments

arrow-up