MAR
28
අපි දැනුත් ජනතාවට සහන දෙනවා - අගමැති මහින්ද

අමාරු කාලයක් පැවතියද, ජනතා වගේ ප්‍රශ්න දෙස අවධා නය යොමු කර සහන යක් ලබා දීමේ වැඩපිළි වෙලකට යන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
පාර්ලිමේ න්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ දේශපාලන දිවි යට වසර 20 පිරීම නිමිත්තෙන් බත්ත රමුල්ලේ පැවති උපහාර පිදීමේ උත්සවයට එක්වෙ මිනුයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ.
526 Views
Comments