MAR
31
ජනතාව පෝලිමේ ඉන්නවා දැක්කම දුකයි – ඇමති චමල්

ජනතාව පෝලිම්වල සිටිනවා දකින විට මට හමත් දුකක් දැනෙනවා යැයි වාරිමාර්ග අමාත්‍ය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.
කොළඹදී පසුගියදා (29) පැවති උත්සවයකට සහභාගීවෙමෙන් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පලකළා.
තවමත් තමන්ට ගමට යෑමේ හැකියාව ඇති නමුත් ජනතාව පෝලිම්වල සිටීම දුක් දෙන්නක් බව චමල් රාජපක්ෂ මහතා පවසනවා.
596 Views
Comments