APR
04
සිරිසේනත් ගෝඨාභයට බායි කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත් වීමට තිරණය කර ඇති බව වාර්තා වනවා.
අද දින පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණයට එළඹි බවයි ඔවුන් පවසන්නේ.
ඒ අනුව, ඊට සමගාමීව, එම පක්ෂයේ සාමාජිකත්වය දරන රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක සහ ලසන්ත අලගියවන්න සිය ධූර වලින් ඉල්ලා අස්වීමට නියමිතයි.
607 Views
Comments