MAR
09
දමිතාට හඳුන් ගෙන් සැර පාරක්

ජාතික ජන බලවේගයේ මාතර මහ නගර සභා අපේක්ෂක සුනිල් හඳුන්නෙත්ති මහතා පවසන්නේ, රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය සජිත් ප්‍රේමදාස මහතාගේ සමගි ජන බලවේගයේ වේදිකාවේ රඟපාන්නේ මුදල් වලට බවයි. ඒ මහතා මෙසේ පුවත්පතක් වෙත අදහස් දක්වමින් පවසා තිබේ.
දමිතා අබේරත්න කරන්නේ එයාගේ ජොබ් එක. ඇය ඉතින් කොහොමත් රංගන ශිල්පිනියක්නේ. ඉතින් ඇය සජිත්ගෙ වේදිකාවෙත් සල්ලිවලට රඟපානවා. චිත්‍රපටයක රඟපෑවත් එකයි දේශපාලන වේදිකාවේ රඟපෑවත් එකයි.
216 Views
Comments