වෙනසක් වෙනුවෙන් මැතිවරණ වේදිකාවට නැග්ග පැරණි සිනමාවේ සිහින කුමාරයා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

වෙනසක් වෙනුවෙන් මැතිවරණ වේදිකාවට නැග්ග පැරණි සිනමාවේ සිහින කුමාරයා

වෙනසක් වෙනුවෙන් මැතිවරණ වේදිකාවට නැග්ග පැරණි සිනමාවේ සිහින කුමාරයා

කලෙක දී චිත්‍රපට රැසකට රංගනයෙන් දායකත්වය ලබාදුන් සිනමා නළු ශෂී විජේන්ද්‍ර මහතා ජාතික ජන බලවේගය විසින් මාතලේ සංවිධානය කර තිබු රැළියකට සහභාගී වෙමින් ප්‍රකාශ කර සිටියේ, ඔහු ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම නළුවා ලෙස සම්මාන ලැබූ  අවස්ථාවේ ඔහුට විවිධ දේශපාලන පක්ෂ හරහා ආරාධනා ලැබුණද ඔහු ඒවා ප්‍රතික්ෂේප කළ බවත් මෙවරද  ඔහුගේ ඡන්දය නිසැකයෙන්ම ජාතික ජන බලවේගයට ඔහු ලබාදෙන බවත්ය.

 


එමෙන්ම ඒ මහතා තවදුරටත් පවසා සිටියේ දේශපාලනයේ සියළු දෙනා එකතු වී  වර්තමානයේ පවතින තත්ත්වය උදා කර ඇති බවයී.

 

ජාතික ජන බලවේගය විසින් ජාතිවාදය ඇති නොකරන අතර  ඔවුන් තුළ බොරු ආටෝප නැති බවත් සිනමා නළු ශෂී විජේන්ද්‍ර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියි.

views

234 Views

Comments

arrow-up