ඩිජිටල් විප්ලවයක් අරඹන බවට සජිත්ගෙන් ප්‍රතිඥාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

ඩිජිටල් විප්ලවයක් අරඹන බවට සජිත්ගෙන් ප්‍රතිඥාවක්

ඩිජිටල් විප්ලවයක් අරඹන බවට සජිත්ගෙන් ප්‍රතිඥාවක්

පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් සමගි ජන බලවේගය විසින් සංවිධානය කොට ඇති ජනරැළි මාලාවක් මේ දිනවල රට පුරා පැවැත්වෙමින් තිබේ.

 

එහි එක් රැළියක් ඊයේ දින ගොඩකවෙල නගරයේ දී පැවැත්වුණු අතර, එහි රැස්ව සිටි ජනතාව අමතමින් සමගි ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ මානුෂීය ධනවාදි ක්‍රමයක් තුළ යුක්තිය සහ සාධාරණත්වය රජයන ආර්ථික රටාවක් රට තුළ බිහිකරලීමට කැපවන බවයි.

 

එසේම ඩිජිටල් විප්ලවයක් හරහා ආර්ථිකය සංවර්ධනය කරලීමට ද තමන් සූදානම් බව ඒ මහතා අවධාරණය කොට සිටියේය.

views

248 Views

Comments

arrow-up