අන්ත සමාජවාදයෙන් රට දියුණු කරන්න බෑ - සජිත්ගෙන් ජවිපෙට පහරක්
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
03

අන්ත සමාජවාදයෙන් රට දියුණු කරන්න බෑ - සජිත්ගෙන් ජවිපෙට පහරක්

අන්ත සමාජවාදයෙන් රට දියුණු කරන්න බෑ -  සජිත්ගෙන් ජවිපෙට පහරක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසන්නේ, ජාතික ජන බලවේගය අනුගමනය කරන අන්ත සමාජවාදී රාජ්‍ය පාලන ක්‍රමවේද තුළ ලොව කිසිදු රටක් දියුණු වී නොමැති බවයි.

 

ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම වෙනුවෙන් සමගි ජන බලවේගය සංවිධානය කළ ජන රැළියක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මැදගම නගරයේදී පැවැත් වු අතර එම රැළියකට එක්වෙමින් ඔහු මේ පිළිබඳ අදහස් පළ කළේය.

views

209 Views

Comments

arrow-up