FEB
24
නැති වූ තනතුර ගැන සොවින් තැවෙන හර්ෂ

රාජ්‍ය මුදල් කාරක සභාවේ හිටපු සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසන්නේ, එම සභාවේ නව සභාපතිවරයා ලෙස පත්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාට එම ධූරයෙන් ඉවත්වන ලෙස විපක්ෂ නායකවරයා දැනුම් දී ඇති බව යි.
මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, ඔහු එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවය.
197 Views
Comments