FEB
18
මම බලයේ හිටියා නම් පාස්කු වාර්තාව මීට වඩා වෙනස් - මෛත්‍රී කියයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ, පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසමේ නිර්දේශ තමා බලයේ සිටියේ නම් වෙනස් වන බව යි. ඒ මහතා ප්‍රකාශ කළේ, කොමිසමේ නිර්දේශ ලබා දෙන විට තමා බලයේ නොසිටි හෙයින් එය තමාට අවාසි සහගත ලෙස ලැබුණු බවය.
ඊයේ (17) ඔහු මේ බව පැවසුවේ කළුතර පැවති ජන හමුවකට එක්වෙමිනි.
173 Views
Comments