පාස්කු ප්‍රහාරකයින්ට මරණ දඬුවම - සජිත් කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
13

පාස්කු ප්‍රහාරකයින්ට මරණ දඬුවම - සජිත් කියයි

පාස්කු ප්‍රහාරකයින්ට මරණ දඬුවම - සජිත් කියයි

පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගෙන වෙන්නප්පුවේ පැවති ප්‍රචාරක රැස්වීමකට එක්වූ සජිත් ප්‍රේමදාස මහතා, පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව රැස්ව සිටි පිරිස අමතමින් කියා සිටියේ ය.

 

එමෙන්ම, ත්‍රස්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධ වූවන්ට  මරණ දණ්ඩනය ලබාදිය යුතු බවද ඒ මහතා වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.

views

205 Views

Comments

arrow-up