FEB
09
වඩිවෙල් සුරේෂ් සමගි ජන බලවේගයෙන් එළියට

බදුල්ල පස්සර ප්‍රදේශයේ පැවති ජන හමුවක් ඇමතීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා පොරොන්දු වී, පසුව එම පොරොන්දුවකඩ කිරීම හේතුවෙන් උරණ වූ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා සමගි ජන බලවේගයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.
පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව කියා සිටින ඔහු, ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමට තීරණය කරන ලද බව කියා සිටී.
231 Views
Comments