FEB
03
තැපැල් චන්දය මේ මස අග.

එළඹෙන මාර්තු මස 09 වැනිදා පැවැත්වීමට නියමිත 2023 පළාත් පාලන මැතිවරණයේ තැපැල් චන්ද විමසීමේ කටයුතු පෙබරවාරි මස 22, 23 සහ 24 දිනයන්හි පැවැත්වීමට කටයුතු සූදානම් බව මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
365 Views
Comments