පොහොට්ටුව වෙනුවෙන් කැන්වසින් යන්න කවුරුවත් නෑ – ජනරැලි පවත්වන සැලස්මකුත් නෑ - මහී දුක් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
03

පොහොට්ටුව වෙනුවෙන් කැන්වසින් යන්න කවුරුවත් නෑ – ජනරැලි පවත්වන සැලස්මකුත් නෑ - මහී දුක් වෙයි

පොහොට්ටුව වෙනුවෙන් කැන්වසින් යන්න කවුරුවත් නෑ – ජනරැලි පවත්වන සැලස්මකුත් නෑ - මහී දුක් වෙයි

 

ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනතාව හමුවට යාමට ආධාරකරුවන් සොයාගත නොහැකි මට්ටමකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් රැසක් පත්ව ඇති බව වාර්තා වනවා.

 

ඒ සම්බන්ධව අපේක්ෂකයන් රැසක් සිය ආසන සංවිධායකවරුන් වෙත දැනුම් දී තිබෙනවා.

 

ඔවුන් පෙන්වා දී ඇත්තේ අපේක්ෂකයන් සමඟ ඡන්ද ප්‍රචාරණ කටයුතු සඳහා ගෙයින් ගෙට යාමට හෝ ජනහමු සංවිධානය කිරීමට ජනතාවගේ කැමැත්තක් නොමැති බවයි.

 

මෙම හේතු නිසා පොදුජන පෙරමුණේ ප්‍රචාරක යාන්ත්‍රණය මේ වන විට ඇණහිට තිබෙනවා.

views

248 Views

Comments

arrow-up