පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය අද ඇරඹේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
08

පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය අද ඇරඹේ

පාර්ලිමේන්තුවේ සිව්වන සභා වාරය අද ඇරඹේ

09 වන පාර්ලිමේන්තුවේ 04 වන සභා වාරය අද (08) පෙරවරු 10ට ආරම්භ කිරීමට නියමිතය.

 

නව සභා වාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි.

 

අද (08) දින නව සභාවාරය ආරම්භ කරමින් ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තාවේ.

 

ජනාධිපතිවරයාගේ කතාවෙන් පසුව පාර්ලිමේන්තුව කල් තැබෙනු ඇත.

views

216 Views

Comments

arrow-up