මේ වසර අවසන් වන විට ආර්ථිකය යහපත් වනු ඇතැයි ජනපති පවසයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

මේ වසර අවසන් වන විට ආර්ථිකය යහපත් වනු ඇතැයි ජනපති පවසයි

මේ වසර අවසන් වන විට ආර්ථිකය යහපත් වනු ඇතැයි ජනපති පවසයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (01) ත්‍රිවිධ හමුදා ජේෂ්ඨ නිලධාරින් 77 දෙනෙකුට විශිෂ්ට සේවා විභූෂණ සම්මාන ප්‍රධාන කිරීමේ අවස්ථාවට එක් විය.

 

එහිදී 2019, 2020 සහ 2021 යන වසරවලට අදාළ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 53 දෙනෙකුට, නාවික හමුදා නිලධාරීන් 17 දෙනෙකුට හා ගුවන් හමුදා නිලධාරීන් 07 දෙනෙකුට පදක්කම් ප්‍රදානය කිරීම සිදුවිය.

 

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මේ වසර අවසන් වන විට රටේ ආර්ථික තත්ත්වය යහපත් තත්ත්වයකට පත්වනු ඇති බවයි.

views

216 Views

Comments

arrow-up