මැතිවරණ කොමිෂමේ සාමාජිකයන් ඉවත් නොවන බව දැනුම් දෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

මැතිවරණ කොමිෂමේ සාමාජිකයන් ඉවත් නොවන බව දැනුම් දෙයි

මැතිවරණ කොමිෂමේ සාමාජිකයන් ඉවත් නොවන බව දැනුම් දෙයි

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ කොමිෂම සහ මැතිවරණ නිරීක්ෂකයන් අතර සාකච්ඡාවක් අද (26) පැවැත්වුණි.

 

ඊට පැෆරල් සංවිධානය, ප්‍රජාතාන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය ඇතුළු තවත් නිරීක්ෂණ සංවිධාන කිහිපයක් ම එක්ව තිබුණි.

 

එහි දී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු දැනට සිටින සෙසු සාමාජිකයන් කිසිදු අවස්ථාවල දී ඉවත් නොවන බව තමන්ට දැනුම් දුන් බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

views

231 Views

Comments

arrow-up