අදත් පැය දෙකක් විදුලිය නෑ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
21

අදත් පැය දෙකක් විදුලිය නෑ

අදත් පැය දෙකක් විදුලිය නෑ

 

අද (21) දින පැය 02යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරිමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දි ඇත.

 

 

ඒ අනුව දිවා කාලයේ පැයක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලිය විසදි වනු ඇත.

views

190 Views

Comments

arrow-up