JAN
14
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතින් ද හෙලිකොප්ටර්යෙන් ද ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණය සඳහා තරඟ වැදීමට නිදහස් ජනතා සන්ධානය සමග සන්ධානගතව තිබුණි.
කෙසේ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන ආයතන කිහිපයක් සඳහා තනිව තරඟ වැදීමේ සූදානමක් පවතින එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව එම පළාත් පාලන ආයතන සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ යටතේ ඉදිරිපත් වන බව ද වාර්තා වේ.
220 Views
Comments