මුජිබර් පාර්ලිමේන්තුවෙන් අස්වී කොළඹ නගරාධිපති තරඟයට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

මුජිබර් පාර්ලිමේන්තුවෙන් අස්වී කොළඹ නගරාධිපති තරඟයට

මුජිබර් පාර්ලිමේන්තුවෙන් අස්වී කොළඹ නගරාධිපති තරඟයට

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ නගරාධිපති ධුරයට තරග කිරීමට සමගි ජනබල වීමේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් සූදානම් වෙයි.

 

පක්ෂ අභ්‍යන්තර මේ පිළිබඳව සාකච්ඡා පැවැත්වෙන අතර මන්ත්‍රීවරයා ද ඊට අකමැත්තක් පල කරන නැත.

 

කෙසේ නමුත් පළාත් පාලන මැතිවරණය ආණ්ඩුව විසින් කල් දැමීමට කටයුතු කරයි ද යන්න පිළිබඳව මන්ත්‍රීවරයා දෙගිඩියාවෙන් පසුවෙයි.

 

පළාත් පාලන මැතිවරණය නියමිත ලෙස පැවැත්වෙන්නේ නම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී නගරාධිපති ධුරය සඳහා තරග කිරීමට ඔහු කටයුතු කිරීමට සූදානම් බවද එම පක්ෂයේ ආරංචි මාර්ග කියා සිටී.

views

267 Views

Comments

arrow-up