ගෝඨාභය රාජපක්ෂ යළිත් ඇමරිකානු පුරවැසිභාවය ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
02

ගෝඨාභය රාජපක්ෂ යළිත් ඇමරිකානු පුරවැසිභාවය ඉල්ලයි

ගෝඨාභය රාජපක්ෂ යළිත් ඇමරිකානු පුරවැසිභාවය ඉල්ලයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළිත් ඇමරිකානු එක්සත් ජනපද පුරවැසිභාවය ලබාගැනීම සඳහා ඉල්ලුම් කර ඇති බව හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

 

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට පෞද්ගලික සංචාරයක නිරතවෙමින් තම බිරිඳ සමඟ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටියි.

 

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර එම පුවත ප්‍රතික්ෂේප කර තිබූ අතර ඔහු පවසා තිබුණේ ජනවාරි 06 වනදා ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

views

216 Views

Comments

arrow-up