රට බේරා ගන්න ආණ්ඩුවට එරෙහිව නඩු දාන්න වෙනවා - ඇල්ලේ ගුණවංශ හිමි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
27

රට බේරා ගන්න ආණ්ඩුවට එරෙහිව නඩු දාන්න වෙනවා - ඇල්ලේ ගුණවංශ හිමි

රට බේරා ගන්න ආණ්ඩුවට එරෙහිව නඩු දාන්න වෙනවා - ඇල්ලේ ගුණවංශ හිමි

ඊයේ (26) පස්වරුවේ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී තිබේ.

 

රට බේරා ගැනීමට ඉදිරියේ දී ආණ්ඩුවට එරෙහිව නඩු පැවරීමට සිදු වන උන් වහන්සේ එහි දී ප්‍රකාශ කර තිබේ.

 

ඇල්ලේ ගුණවංශ හිමියන් පවසා තිබුණේ බුද්ධාගම මෙරට ප්‍රමුඛස්ථානයට පත් කරන බවත් එය පෝෂණය බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව පැවතිය ද එය සිදු කරන්නේ කෙසේ ද යන වග සඳහන් නොවන බවයි.

 

ඒ අනුව ව්‍යවස්ථාව ද ජනතාව මුලා කර ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් පවසා තිබේ.

 

views

219 Views

Comments

arrow-up