DEC
20
ජනපති අපේක්ෂකත්වය නාමල් රාජපක්ෂට - පොහොට්ටු, එජාප හවුලකට සූදානම්

2030 වසරේ ජනාධිපතිවරණයේදී ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ ඉදිරිපත් වීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආරංචි මාර්ග පවසනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු, එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමරවීර පිල එකට එක්ව මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් බව වාර්තා වනවා.
ඒ අනුව 2024දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට නියමිතයි.
222 Views
Comments