අරගලය අතට ගන්නවා..! – සජිත්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

අරගලය අතට ගන්නවා..! – සජිත්

අරගලය අතට ගන්නවා..! – සජිත්

 

පොදු ජන අරගලය සමගි ජන බලවේගයේ අතට ගනිමින් නුදුරු අනාගතයේදී රට ගොඩගන්නා විප්ලවය ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

 

ඒ, බොරැල්ල කැම්බල් පිටියේ (11) පැවති සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනය අමතමින්.

 

“පොදුජන අරගලය නිසා සිරගත වූ විශාල ප්‍රමාණයක් තරණ තරුණියන් සිටිනවා. අපි ඒ අය වෙනුවෙන් පෙනී සිටිනවා විතරක් නෙමෙයි ජනතාවගේ දුක් කඳුළු අදෝනාව මත, පීඩනය මත නිර්මාණය වූ ඒ මහා ජන අරගලය අතට අරගෙන නොඳුරු අනාගතයේදී මේ රට ගොඩ ගන්න දැවන්ත විප්ලවය ක්‍රියාත්ම කරන්න අපි කටයුතු කරනවා.

views

181 Views

Comments

arrow-up