අයවැයෙන් පසු විපක්ෂයේ තවත් පිරිසක් ආණ්ඩුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
08

අයවැයෙන් පසු විපක්ෂයේ තවත් පිරිසක් ආණ්ඩුවට

අයවැයෙන් පසු විපක්ෂයේ තවත් පිරිසක් ආණ්ඩුවට

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සැලකිය යුතු කණ්ඩායමක් ඉදිරියේ දී ආණ්ඩුවට එක්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

 

ඒ අතරට සමගි ජන බලවේගය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද සිටින බව වාර්තා වේ.

 

අද (08) පැවැත්වෙන අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුව ඔවුන් ආණ්ඩුවට එක් වනු ඇති බවටයි වාර්තා වන්නේ.

 

එසේම ඔවුන්ගෙන් පිරිසක් සඳහා මෙම සති අන්තයේ දිනක දී අමාත්‍ය ධුර හිමිවීමට නියමිත බවද  වාර්තා වේ.

 

views

248 Views

Comments

arrow-up