මත්පැන් හල් පැය 24ම විවෘත කර තැබිය යුතුයි
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

මත්පැන් හල් පැය 24ම විවෘත කර තැබිය යුතුයි

මත්පැන් හල් පැය 24ම විවෘත කර තැබිය යුතුයි

 

මෙරට තුළ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට නම් මත්පැන් ශාලා, හෝටල් සහ කඩ සාප්පු දවස පුරා පැය 24 පුරාම විවෘත කර තැබිය යුතු බව සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

 

රාජ්‍ය අමාත්‍යතුමිය මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින්.

 

මෙම ස්ථාන රාත්‍රී 10න් පසු වසා දැමීමෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ මුදල් වියදම් කර වන්නේ කෙසේදැයි රාජ්‍ය අමාත්‍යවරිය ප්‍රශ්ණ කරනු ලබනවා.

views

216 Views

Comments

arrow-up