කථානායකගෙන් විපක්ෂයට දෝෂාරෝපණ
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
02

කථානායකගෙන් විපක්ෂයට දෝෂාරෝපණ

කථානායකගෙන් විපක්ෂයට දෝෂාරෝපණ

 

විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ඉතාම අශෝභන බවත් ඔවුන් තේරුමක් නැති දේවල් කතා කිරීම නිසා සභාවේ වටිනා කාලය නිකරුණේ නාස්ති වන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (2) පැවසීය.

 

“ඔබතුමාලා දන්නවා සමහරු බලහත්කාරයෙන් නැගිටලා කතාකරනවා. ඒක නවත්වන්න ඔබතුමාලා උත්සාහ කරන්නේ නෑ. ඒක ඉතා කනගාටුවට කාරණයක්. කණ්ඩායම පාලනය කිරීම මගේ වගකීම නොවෙයි ඔබේ වගකීම.”

 

ඔහු එසේ පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ය.

 

“ඉතාමත් අශෝභනයි විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන් හැසිරෙන ආකාරය.”

views

215 Views

Comments

arrow-up