DEC
07
රටේ දේපළ විකුණා හෝ ඩොලර් අර්බුධය විසදනවා

ඩොලර් අර්බුදය විසඳා ගැනීමට නම් රාජ්‍ය දේපොළ විකුණා දැමිය යුතු බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) කැබිනට් තීරණවලට දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
එම තීරණය නොගතහොත් ලංකාවට ජාත්‍යන්තර වෙළෙඳපොලේ මිලදී ගැනීම් කිරීම අපහසු වනු ඇති බවයි ඔහු පවසන්නේ.
252 Views
Comments