DEC
13
හොරු නැත්තේ අපි ලඟ විතරයි..! – හර්ෂ

වංචාකාරයන් සහ හොරුන් නැති කණ්ඩායමක් ඇත්තේ තමන්ට පමණක් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
ඒ
(11) දින කැම්බල් පිටියේ පැවති සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනයේදී අදහස් දක්වමින්.
ශ්‍රී ලංකාව වටකර ඇති තාප්ප බිඳ දමා ගෝලීය නිෂ්පාදන ජාලවලට ලංකාව එකතුවිය යුතු බවයි එහිදී ඔහු අවධාරණය කර සිටියේ.
213 Views
Comments