පොර්ට් සිටියට අපි වීසා දෙනවා – බන්දුල
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
20

පොර්ට් සිටියට අපි වීසා දෙනවා – බන්දුල

පොර්ට් සිටියට අපි වීසා දෙනවා – බන්දුල

 

කොළඹ වරාය නගරයේ ස්ථාපිත කිරීමට නියමිත ජාත්‍යන්තර වෙළෙඳ, නාවික හා මෙහෙයුම්, මූල්‍ය, තොරතුරු තාක්ෂණය හා සංචාරක වැනි සේවාවන් සඳහා පැමිණෙන ආයෝජකයින් සහ අනෙකුත් පාර්ශවයන් සඳහා නව විසා වර්ගයක් හඳුන්වාදී ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

 

 

අද (20) පැවති කැබිනට් ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු පැවසුවේ කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ නිදේශ මත පදනම්ව පහත සඳහන් වීසා කාණ්ඩ හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩලය අනුමැති හිමිව ඇති බවයි.

views

171 Views

Comments

arrow-up