DEC
27
මහ මැතිවරණය පවත්වන්න රුපියල් බිලියන 10ක්

මහ මැතිවරණය පැවැත්වීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 10ක් වෙන් කර ඇති බව මැතිවරණ කොමිසම පවසයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව පවසා තිබුණි.
නුවරඑළිය ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් ඒ මහතා මේ බව පවසා තිබුණි.
200 Views
Comments