ජනපති හා උතුරේ දෙමළ පක්ෂ අතර සාකච්ඡාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

ජනපති හා උතුරේ දෙමළ පක්ෂ අතර සාකච්ඡාවක්

ජනපති හා උතුරේ දෙමළ පක්ෂ අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරේ දෙමළ පක්ෂ අතර සාකච්ඡාවක් පැවැත්වුණි.

 

ඒ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා උතුරු නැගෙනහිර ඉඩම් ප්‍රශ්නය විසදීම සම්බන්ධයෙනි.

 

මෙම සාකච්ඡාව සඳහා අග්‍රාමාත්‍යවරයා, අධිකරණ අමාත්‍යවරයා සහ විදේශ අමාත්‍යවරයා ඇතුළු පිරිසක් ද එක්ව තිබුණි.

views

197 Views

Comments

arrow-up