පොහොට්ටුවට කොකා පෙන්නන රනිල්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
22

පොහොට්ටුවට කොකා පෙන්නන රනිල්

පොහොට්ටුවට කොකා පෙන්නන රනිල්

 

නව කැබිනට් අමාත්‍යවරුන් පත් කිරීම දින නියමයක් නොමැතිව තවත් කල් ගොස් තිබෙනවා.

 

 

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අමාත්‍ය තනතුරු ලබා දිය යුතු ලැයිස්තුවක් පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කළත් මේ දක්වා ඊට ජනාධිපතිවරයාගේ එකඟතාව හිමි නොවීම මෙම ප්‍රමාදයට හේතු වී ඇති බවයි.

views

174 Views

Comments

arrow-up