JAN
02
නව වසරේ දී ආණ්ඩුවක් පිහිටුවනවා - ලක්ෂමන් කිරිඇල්ල

නව වසරේ දී සිය ආණ්ඩුවක් පිහිටුවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
අද (02) නව වසර වෙනුවෙන් පක්ෂ කාර්යාලයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් කිරිඇල්ල මහතා මේ බව පවසා තිබුණි.
එම අවස්ථාව සඳහා සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා හා හර්ෂණ රාජකරුණා එක්ව තිබුණි.
254 Views
Comments