දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සමගි ජන බලවේගය සමග එක්වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
08

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සමගි ජන බලවේගය සමග එක්වෙයි

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සමගි ජන බලවේගය සමග එක්වෙයි

දෙමළ ප්‍රගතිශීලී සන්ධානය සමගි ජන බලවේගය සමඟ එක්ව පළාත් පාලන ඡන්දය සඳහා තරඟ කරන බව වාර්තාවේ.

 

එම සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් හැටන් ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා තිබේ.

 

තවද සමගි ජන බලවේගය සමග එක්ව මෙම ඡන්දය ජයගන්නා බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

views

193 Views

Comments

arrow-up