JAN
08
පොහොට්ටුව දිස්ත්‍රික්ක 6ක නාමයෝජනා අත්සන් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද (08) දින පළාත් පාලන ඡන්ද විමසීම සඳහා දිස්ත්‍රික්ක 06ක් සඳහා නාමයෝජනා අත්සන් කර තිබේ.
මෙලෙස නාමයෝජනා අත්සන් කර ඇත්තේ රත්නපුර, අම්පාර, හම්බන්තොට, මාතලේ සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලටයි.
එසේම ඔවුන් හෙට (09) දිනයේ කොළඹ, කුරුණෑගල, පුත්තලම යන දිස්ත්‍රික්ක සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
233 Views
Comments