“තව මාස තුනකින් සජිත්ගේ ආණ්ඩුවක් හදනවා” - එස්. එම්. මරික්කාර්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
15

“තව මාස තුනකින් සජිත්ගේ ආණ්ඩුවක් හදනවා” - එස්. එම්. මරික්කාර්

“තව මාස තුනකින් සජිත්ගේ ආණ්ඩුවක් හදනවා” - එස්. එම්. මරික්කාර්

ඉදිරි මාස තුනක කාලය ඇතුළත මහ මැතිවරණයක් පවත්වා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් ආණ්ඩුවක් පිහිටුවීමට සියල්ල සූදානම් බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් සඳහන් කරයි.

 

පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම සඳහා ආණ්ඩුව උගුල් පිට උගුල් අටවමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.

 

එම උගුල්වලට සහයෝගය දෙන රජයේ නිලධාරීන්ට එරෙහිව තම පාලනය යටතේ නීතිය ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.

 

ඒ මහතා මෙම අදහස් පලකලේ සමගි ජනබලවේගයේ මහරගම ආසන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

views

207 Views

Comments

arrow-up