JAN
09
පළාත් පාලන මැතිවරණය සඳහා පොහොට්ටුව කුරුණෑගල දී ඇප මුදල් තැන්පත් කරයි

පළාත් පාලන මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම අද (09) කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී සිදු විය.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙනි.
ඇප මුදල් තැන්පත් කිරීමට පෙර එම පිරිස කුරුණෑගල බෞද්ධාලෝක විහාරයේ දී ආගමික වතාවත් වලට එක් විය.
236 Views
Comments