දැන් ලැබෙන්නේ ජනතාව ඉල්ලු දේ තමයි – මහලේකම් සාගර
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
03

දැන් ලැබෙන්නේ ජනතාව ඉල්ලු දේ තමයි – මහලේකම් සාගර

දැන් ලැබෙන්නේ ජනතාව ඉල්ලු දේ තමයි – මහලේකම් සාගර

 

පොදුජන පෙරමුණ ඉන්ධන හෝ විදුලි බිල් වැඩි කිරීම ප්‍රතිපත්තියක් නොවුණත් ජනතාව ඉල්ලා සිටි දේවල් දැන් ජනතාවට ලැබෙමින් පවතින බව එම පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

 

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකදීයි.

 

“පක්ෂයක් ලෙස අපි ඉන්ධන හෝ විදුලි බිල් වැඩි කරලා ජනතාව මත බරක් පැටවීම සුදුසු නෑ කියන මතයේ. හිටපු බලශක්ති ඇමතිවරයා ඉන්ධන බිල වැඩි කරපු අවස්ථාවේදීත් අපි පක්ෂයක් ලෙස ඊට විරෝධය පෑවා.

views

184 Views

Comments

arrow-up