JAN
03
මම දත් මදින්නෙත් කංසා වලින් – ඩයනා

තමන් දැන් දත් මැදීම සදහා භාවිතා කරන්නේද කංසා යොදා සකස් කර ගත් දන්තාලේපයක් බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.
ඇය සදහන් කරන්නේ කංසා යනු විවිධ නිෂ්පාදන රැසක් බිහිකළ හැකි පලදායී භෝගයක් බවයි.
තමන් කිසිවිටෙකත් කංසා පානයක් ලෙස මෙරට භාවිතා කිරීමට යෝජනා නොකළ බවත් එය අපනයන භෝගයක් ලෙස වගා කොට මෙරටට ඩොලර් ගෙන ඒමේ මාර්ගයක් ලෙස භාවිතා කිරීමට රජයට යෝජනා කළ බවත් ඩයනා ගමගේ මහත්මිය පවසනවා
165 Views
Comments